හෙට සහ අනිද්දා වැඩ වර්ජනයට අපේ සහාය නෑ (වීඩියෝ)

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය සේවක වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කර සිටියේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාව අපහසුතාවට පත්වීම බවයි.

තම සංගමය මීට පෙර ද වැඩවර්ජන උද්ඝෝෂණ සිදුකරත් එමඟින් රජයට දැන්වීමක් සිදුකිරීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතිය ද මෙය ඒ සඳහා අවස්ථාවක් නොවන බවත්, ආණ්ඩුව පළවා හැරිය හැකි ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එක්ව එය සිදුකරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තැපැල් වෘත්තිය සමිතිය සහයෝගය ලබාදෙන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06