හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (23) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.