රාජ්‍ය සේවකයින්ට හෙට දිනයේ (17) නිවාඩු ලබා දෙමින් නිවේදනයක් නිකුත් කළා.
කෙසේ වෙතත් පාසල්වලට මෙම නිවාඩුව හිමි වුණේ නෑ.
නමුත් පවතින තත්වය හමුවේ හෙට දිනයේ (17) පාසැල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
27