හෙට පැවැත්වෙන අවසන් ප්‍රචාරණ රැලි වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් (නිවේදනය)

හෙට (18) දින පැවැත්වීමට නියමිත මෙවර ජනාධිපතිවරණ ඉලක්කගත අවසන් මැතිවරණ ප්‍රචාරණ රැලි මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට දිනයේ පැවැත්වෙන එම ප්‍රචාරණ රැලි සම්බන්ධයෙන් පොලිස් රථ වාහන අංශය මැදිහත්වීමෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර හෙයින්.

ඒ අනුව දේශපාලන පක්ෂ විසින් මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් කොළඹ නගරය, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එහෙයින් එම ප්‍රදේශ භාවිත කරන සියලු ම මහජනතාව රථ වාහන තදබදය අවම කරගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා පොලිසිය විසින් පහත පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පැවසුවේ.

2 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29