හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

හෙට (09) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර හෙට (09) දිනයේ දී සියලු ගුරු විදුහපතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
67
+1
204
+1
25
+1
110
+1
28
+1
40
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?