හෙට (09) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ අතර හෙට (09) දිනයේ දී සියලු ගුරු විදුහපතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතයි.

?
අනෙ මන්ඩා
හෙට අපි ඉස්කෝලේ යන්න ඕනද නැද්ද