AFC Banner
AFC Banner
Empty Ad

හෙට දිනයේ පාසල්වලට නිවාඩු නෑ

තෛපොංගල් උත්සවය අද (15) දිනට දී තිබීම හේතුවෙන් හෙට (16) දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (16) දිනය විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කළ ද පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.

ඒ, අනුව දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේ දී සාමාන්‍ය පරිදි පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
170
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?