හෙට දිනයේ දුම්රිය ධාවනය සම්බන්ධ දැනුම්දීමක්

හෙට දිනයේ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනරත් මහතා පවසා සිටිනවා.

ඒ අනුව ලංකාව පුරා කිසිදු දුම්රියක් හෙට දිනයේ ධාවනය නොවන බවයි සදහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?