හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙට (04) දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

1 1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?