හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙට (04) දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

1 1
2 1