AFC Banner
AFC Banner
Empty Ad

හෙට තරගය ගැන ධනංජය කියපු දේ

කණ්ඩය්යමේ මුල් පෙල පිතිකරුවන් හොදින් ලකුණු රැස්කළ හොත් තමන්ට සහ කමිදුට පිතිකරණයේ යෙදීමට අවශ්‍ය නොවනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඔහු මෙම අදස් දැක්වීම සිදු කළේ හෙට (30) දින බංගලාදේශය සමග ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම මෙම තරගයේදී යොදා ගන්නා තණතීරුව පිතිකරුවන්ට වාසි දායක වනු ඇති බවට තමා විශ්වාස කරන බව නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
5
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?