හෙට අවසර ඇත්තේ පයින් ගොස් බඩු ගැනීමට පමණයි

හෙට දිනයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කිසිදු වාහනයකින් ගමන් කිරීමට අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , නිවසට ආසන්නතම වෙළදසැලට පාගමනින් ගොස් භාණ්ඩ මිලදී ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?