හෙට දිනයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කිසිදු වාහනයකින් ගමන් කිරීමට අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , නිවසට ආසන්නතම වෙළදසැලට පාගමනින් ගොස් භාණ්ඩ මිලදී ගත යුතු බවයි.

?