AFC Banner
Empty Ad
Empty Ad

හෙටත් කොළඹ පාසල් වැසෙයි

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් හෙට (15) දිනයේත් වසා තබන බව බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.

ඊට හේතුව වී ඇත්තේ මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?