හුංගම තවත් වෙඩි තැබීමක්

හුංගම – කහඳමෝදර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙකු අද මෙලෙස ඝාතනය කර ඇති අතර මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියෙක්.

ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?