හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයේ නගරයකට අනතුරු ඇඟවීමක්

හිස්බුල්ලා සංවිධානය විසින් ලෙබනන් දේශසීමාවට ආසන්න උතුරු ඊශ්‍රායලයේ කිරියාත් ෂ්මෝනා නගර වැසියන්ට වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

“අවවාදයයි. කිර්යාත් ෂ්මෝනා හි සියලුම පදිංචිකරුවන් වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටී. දකුණට යන්න,” යනුවෙන් හිස්බුල්ලා සංවිධානය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !