හිස්බුල්ලා වෙත එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ප්‍රීතියෙන්

හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කර ඇති ඊශ්‍රායලය ඒ පිළිබඳ ව සිය සතුට දැඩිව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ; එය ආයුධ සන්නද්ධ පේජර් සහ රේඩියෝ පුපුරුවා හැරීමෙන් ආරම්භ වී පසුව ගුවන් ප්‍රහාර දක්වා තීව්‍ර වූ බවටයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පවසා ඇත්තේ මෙම සතිය තමන්ට විශිෂ්ට ලෙස ගෙවුණු සතියක් වූ බවත් හිස්බුල්ලා සංවිධානය පිහිටවීමෙන් පසුව ඔවුන්ට උදා වූ නරකම සතිය මෙය ලෙසට මතක් කරදීමට හැකි වීම ම සතුටක් බවටයි.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට ගත හැකි සෑම වෑයමක් ම ඔවුන් ගත් බව ද හෙතෙම පවසා තිබෙනවා.

මෙම ක්‍රියාවලියේදී ලෙබනනය පවසන්නේ ඊශ්‍රායලය සිය පුරවැසියන් 550කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බවත්, ඒ අතර ළමුන් 50ක් ද සිටින බවයි.

එය 2006 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර මාසයක යුද්ධයකින් ලෙබනනයේ මියගිය ප්‍රමාණයෙන් අඩක් පමණ වන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17

?