හිටිහැටියේ රන් අවුන්සයක මිල ඉහළයාමට හේතුව

ගෝලීය උද්ධමනය සහ භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල නැවතත් අමෙරිකානු ඩොලර් 1800 ඉක්ම වූ මට්ටමට පැමිණ තිබෙනවා.

කෙසේ නමුත්, අමෙරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවුවහොත් රන් මිලෙහි පහත වැටීමක් අපේක්ෂා කළ හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?