හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට – Breaking News

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහිදී පැය 10කට වැඩි කාලයක් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
54
+1
4
+1
268
+1
12
+1
7
+1
11
+1
15
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?