හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
එහිදී පැය 10කට වැඩි කාලයක් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ














හෙට බන්ධනාගාර රෝහලට රැගෙන යයි, අනිද්දාට ගෙදර යයිද?
මේ ආණ්ඩුව යටතේ කිසිම දෙයක් වෙන්නෙ නැහැ මුන්ට.. දැන් මින්ස්සු කෑ ගහන නිසා ඕකාව ඇතුලට දැම්මට පස්සේ නිදොස්කොට නිදහස් ඒවා කරන්නේ අදිකරණයෙන් පිට ඉඳන්.. සමහරු ඔය සිවිල් සංවිධාන කීප දෙනෙක් දැන් සතුටින් පිනා යනවා ඒ වුනාට තක්කඩි එළවලා මිසක් මේවට බොරුවට දඟලල වැඩක් නහැ නිසි දඬුවම් දෙන්න තක්කඩි සේරම එලවා දමලඉන්න ඕනෙ