AFC Banner
Empty Ad
Empty Ad

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ගේ බිරිඳගේ නිවසක ලියාපදිංචි අංකයක් නොමැති සුපිරි රියක්

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසකින් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් මෝටර් රථය පිළිබද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?