AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මුදල් ඇමතිට විපක්ෂ නායකවරයාගෙන් චෝදනාවක්

සිය බලය රැකගැන්ම වෙනුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේ වනවිට මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ලාබෙට බලය රැකගැන්ම උදෙසා සිදු කරන මෙවැනි ක්‍රියාදාම වහාම නවත්වන ලෙස ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායකවරයා කියා සිටින්නේ, මන්ත්‍රීවරුන් විකිණීමට නොමැති අතර, බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගත් අනිත් භාණ්ඩ සේ එම ක්‍රියාවලිය පහසු නොවන බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද ප්‍රකාශ කළේ, හිටපු මුදල් අමාත්‍යවරයා අමාත්‍ය ධුර ලබා දී මන්ත්‍රීවරුන් නම්මා ගැනීමට උත්සාහ කරන බවයි.

pp
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?