හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජබෙට එක්වෙයි (වීඩියෝ)

හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් දයා සඳගිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඔහු සාමාජිකත්වය ලබා ගත් බව පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ 14වැනි නාවික හමුදාපතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක්ද වන අද්මිරාල් දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය සමග එක්වුණා.

එතුමන් පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඒ නව තනතුරට පත් කළ බව පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

WhatsApp Image 2024 02 07 at 10.13.37 1
WhatsApp Image 2024 02 07 at 10.13.36 1
WhatsApp Image 2024 02 07 at 10.13.36
WhatsApp Image 2024 02 07 at 10.13.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26