හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර ගත කිරීම ජාත්‍යන්තරය කළඹයි

මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) රාත්‍රියේ නියෝගයක් ලබාදුන්නා.

ඉතිහාස ගත වූ මෙම නියෝගය පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ඉන්දියාවේ NDTV පුවත් සේවය, බ්‍රිතාන්‍යයේ BBC පුවත් සේවය, කටාර් හි අල් ජසීරා පුවත් සේවය, රොයිටර්ස් පුවත් සේවය, ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වැනි ප්‍රධාන පේළේ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට මෙම පුවත මේ වනවිට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව සහ රක්ෂිත බන්ධනාගාර ගතකළ පළමු අවස්ථාව මෙය වනවා.

6
1 2
2 1
3
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
189
+1
76
+1
99
+1
6
+1
283
+1
25
+1
22
Subscribe
Notify of
17 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?