AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති යළිත් බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් (වීඩියෝ)

ඉදිරි මැතිවරණයකදී යළි ආණ්ඩු බලය ලබා ගැනීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

යටියන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමනුයි ඔහු මේබව කියාසිටියේ.

මේ අතර ආර්ථික බංකොලොත්භාවයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු ආණ්ඩුව නොසලකා හැරීම කනගාටුදායක බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

යුක්තිය සාධාරණත්වය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?