හිටපු ජනපති මහින්දගෙන් විශේෂ දැනුම්දීමක්

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් දෙවනදා මාසයේ පැවැත්වීමට නියමිත ජන රැලියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැළිය අප්‍රේල් 02 වැනිදාට යෙදී ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් පවතින්නේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සටහන ප්‍රතික්ෂේප කරමින් තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දැන්වීම 2018 වසරේ මහජන රැලියකට අදාළ එකක් වන අතර විවිධ සමාජ මාධ්‍යවල අසත්‍ය ලෙස එය ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන්.

Mahinda Rajapakshe Statment
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?