හිටපු ජනපති දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  දකුණු කොරියාවේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ, දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සදහායි. 

හිටපු ජනාධිපතිවරයා සමග තවත් දෙදෙනෙකු ද එම සංචාරයට එක්ව සිටි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. 

අද අලුයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව හරහා දකුණු කොරියාව බලා ඔවුන් පිටත්ව ගොස් තිබෙනවා.

Video : https://fb.watch/b4vioMG7F0/

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?