AFC Banner
Empty Ad
Empty Ad

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් ජීවන ඉනිම අවසන් කරයි

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝප් මිය ගිය බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරනවා.

මිය යනවිට ඔහු 55 හැවිරිදි වියේ පසු වුණා.

ග්‍රැහැම් තෝප් 1993 සහ 2005 අතර කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩාකර ඇති අතර ජාත්‍යන්තර එක්දින තරග 82 කට ක්‍රීඩා කර තිබෙනවා.

වමත් පිතිකරුවෙකු වන තෝප් එංගලන්තය වෙනුවෙන් ශතක 16ක් ඇතුළුව ටෙස්ට් ලකුණු 6,744ක් ලබාත් විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වනවා.

ජාත්‍යනතර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමෙන් පසු ඔහු පුහුණුකරුවෙකු ලෙස කලක් එංගලන්ත පිරිමි කණ්ඩායමට සිය සේවාව සපයනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
34
+1
6
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?