හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (06) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
+1
+1
+1













