හිඟ බදු නොගෙ වූ පුද්ගලයින්ට රතු එළියක්

2023 – 2024 තක්සේරු වර්ෂයේ හිඟ බදු මුදල් ලබන 26 වනදාට පෙර ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරනවා.

අදාළ දිනයට පෙර හිඟ බදු මුදල් නොගෙවන පුද්ගලයින්ට සහ සමාගම්වලට කිසිඳු සහනයක් හිමිනොවන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

මේ අතර මෙතෙක් නොගෙ වූ ස්වතක්සේරු බදු සහ හිඟ බදු අයකර ගැනීම සඳහා නීතිමය කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිත අතර, ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරි මාසයේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46