හැරී පොටර් තාත්තා කෙනෙක් වෙයි

හැරී පොටර් චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් සිය පළමු දරුවාගේ උපත තහවුරු කර තිබෙනවා.

එහෙත් ඒ , ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න හෙළිකර නැහැ.

ඩැනියෙල් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර,එරින් 38 හැවිරිදි වියේ පසුවන්නීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?