හැදුනුම්පත කඩිනමින් අවශ්‍ය පුද්ගලයින්ට දුරකථන අංකයක්

ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කර ඇති අයෙකුට එය කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය නම් 0115 226 126 ට හෝ 0115 226 100 යන දුරකථන අංකවලට අමතන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරනවා.