හාල් ටොන් 4,800ක් ගෙන්වා අවසන් – රජයෙන් ගෙන්වන සහල් තවමත් ලැබී නැහැ

අද (16) දිනය වනවිට සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

මෙලෙස ආනයනය කර ඇති සහල් තොගයේ තම්බපු සහල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ කැකුළු සහල් මෙට්‍රික් ටොන් 1,800ක් පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මෙරටට ආනයනය කළ සහල්වලින් පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක් ප්‍රති අපනයනය සඳහා කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

සහල් අඩංගු බහාලුම් තුනක් මෙලෙස ප්‍රති අපනයනය සඳහා කටයුතු කර ඇති අතර, ඉන් බහාලුම් දෙකක තිබූ සහල් තොගවල කෘමීන් සිටින බවට අනාවරණය වී තිබෙනවා.

අනෙක් බහාලුමේ තිබූ සහල් මෙට්‍රික් ටොන් 25ක් කල් ඉකුත් වී තිබූ බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

මේ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ රජය විසින් ආනයන කරනු ලබන සහල් තොග තවමත් මෙරටට ලැබී නොමැති බවයි.

එමෙන්ම සහල් ආනයනය එළඹෙන 20 වනදාට පෙර සිදුකළ යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04