වතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල දිවයිනේ විවිධ ප්රදේශවල නාය යාම් වාර්තා වනවා.
අද අලුයම හල්දුම්මුල්ල කලුපහන (පාලම් දෙක අසල) ද නායයෑමක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.




ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1




