AFC Banner
AFC Banner
Empty Ad

හමාස් හමුදා අංශයේ නායකයා මියගිය බවට ඊශ්‍රායලය තහවුරු කරයි

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ්ව ඝාතනය කළ බව ඊශ්‍රායලය අද නිල වශයෙන් නිවේදනය කළා.

පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය ඇති බවයි ඊශ්‍රායලය සඳහන් කළේ.

ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ සිටිය දී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායලය පවසන්නේ පුද්ගලයන් 1200ක් මිය ගොස් 251ක් ප්‍රාණ ඇපයට ගත් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝම්බර් 07 ප්‍රහාරය සැලසුම් කිරීමට වගකිව යුතු පුද්ගලයා මොහොමඩ් ඩේයිෆ් බවයි

මේ අතර බදාදා හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ සංචාරයකදී ඝාතනය වූ අතර, ඔහුගේ මරණය ගැන ඊශ්‍රායලය මෙතෙක් සෘජුව අදහස් දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?