හමාස් සංවිධානය රැගෙන ගිය බවට සැක කෙරුණු ශ්‍රී ලාංකිකයා මියගොස් ඇතැයි තහවුරු වෙයි

පසුගිය 7 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මහතා මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙතෙක් හඳුනා නොගත් මළ සිරුරක අනන්‍යතාව ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ තහවුරු කර ගත් බවයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කර ඇත්තේ.

ඒ අනුව ආගමික වතාවත් හා ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කොළඹ බලා පිටත් කරවීමට නියමිතයි.

සුජිත් බණ්ඩාර යටවර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම තානාපති කාර්යාලයේ ශෝකය ඔහුගේ බිරිඳ ජයනි යටවර මහත්මියට දරු දෙදෙනාට ප්‍රකාශ කරන බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?