හමාස් සංවිධානය රැගෙන ගිය බවට සැක කෙරුණු ශ්‍රී ලාංකිකයා මියගොස් ඇතැයි තහවුරු වෙයි

පසුගිය 7 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් ඇති බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මහතා මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙතෙක් හඳුනා නොගත් මළ සිරුරක අනන්‍යතාව ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ තහවුරු කර ගත් බවයි ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කර ඇත්තේ.

ඒ අනුව ආගමික වතාවත් හා ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කොළඹ බලා පිටත් කරවීමට නියමිතයි.

සුජිත් බණ්ඩාර යටවර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම තානාපති කාර්යාලයේ ශෝකය ඔහුගේ බිරිඳ ජයනි යටවර මහත්මියට දරු දෙදෙනාට ප්‍රකාශ කරන බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04