හඳුනාගත් පවුල් සදහා රුපියල් 7500ක දීමනාවක්

රජයට ලැබුණු ආධාර නිසා සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන පව්ල්වලට සහ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්ව තිබෙන හදුනාගත් පවල් සදහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන අය සදහා ලැබෙන දීමනාවට අමතරව 7500ක මුදලක් ලබන මාසයේ සිට ලබා දීමටත් රජය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රතිලාබය මාස 6ක් පුරාවට ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.

කර්මාන්ත, වැවිලි හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ඉදිරි වැඩසටහන් ගැන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී මේ පිළිබදව දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?