හදිස්සියේ මෝඩි ලංකාවට එන්න තීන්දු කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන මාර්තු මාසයේදී මෙම සංචාරය සිදු වනු ඇති බව දැනගන්නට ඇත.

ඊට පෙර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇත බව පැවසේ.

මේ වනවිට ඉන්දීය ධීවර ප්‍රශ්නය මුල්කරගෙන උතුරේ විරෝධතා රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයක්ද දැකිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?