හක්කපටස් කෑ වන අලි පැටවකුට අසාද්‍යයි

අනුරාධපුර රණෝරාව ප්‍රදේශයේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් අසාද්‍යව සිටි වයස අවුරුදු 06ක පමණ වූ වන අලියකුට ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.

මුඛයට හානි වීම නිසා ආහාර හා ජලය ගැනීමට නොහැකිව අසාද්‍යව මෙම අලි පැටවා සිට ඇති බවයි පැවසෙන්නේ.

අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය ඒකක නිලධාරීන් හා කුකුල්කටුව වනජීවි නිලදාරීන් මහත් පරිශ්‍රමයක් දරා එම අලි පැටවාට ප්‍රතිකාර කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?