ස.ජ.බ ජන රැළිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.අද පස්වරුවේ ඇරඹි මෙමා විරෝධතාවය මේ වනවිට ගාලු පාර වසාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමින තිබෙනවා.
මේ වන විට සජිත් ප්‍රේමදාස රැලිය අමතමින් සිටින අතර ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය අසල තරමක් කලහාකාරි ස්වරූපයෙන් හැසිරෙනු දක්නට ලැබුනා.
පිරිසක් විසින් පන්දමක් වැනි යමක් දල්වාගෙන සටන් පාඨ කියමින් හැසිරෙනු දක්නට ලැබුනා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13




