සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල්

සෞඛ්‍ය සේවකයින් සඳහා අද (සිකුරාදා 01) දිනයේ ඉන්ධන ලබාදීමේ ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ. ඉන්ධන පිරවුම්හල් 92කදි සෞඛ්‍ය සේවකයින්ට අද දිනයේ ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ටෝකන් පත් ලබාගත් සෞඛ්‍ය සේවකයින් සඳහා එම අවස්ථාව හිමිවේ.අදාළ ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ…

291607066 556741425993423 1462864705955314961 n
291041047 556741462660086 7863374706262866805 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?