පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවකයින් සඳහා වන සුවිශේෂී ඉන්ධන සැකසීමේ වැඩසටහන සමාලෝචනයෙන් පසු නව දිනයක් ප්‍රකාශයට පත් කරන තෙක් ඉදිරි පැය 48 සඳහා කල් දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දිනයේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




