පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම දිවයිනේ වර්ෂාපතනය ලැබී ඇත්තේ නැගෙනහිර පළාතට බව වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල විද්‍යා, ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරිය බණ්ඩාර පවසනවා.
ඒ අනුව නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන සඳහා මිලි මීටර් 100 සහ 50 ඉක්ම වූ වැසි ඇති බව වාර්තා වනවා.
එමෙන්ම මහවැලි ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ඇති ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සෝමාවතිය විහාරස්ථානය සඳහා ප්‍රවේශ වන මාර්ගයේ ඇතැම් ස්ථාන මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින බවත් එල්.එස් සූරිය බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
3
+1
1
+1















