සේවිකාවන් බියවද්දා සිදුකළ රන් කොල්ලය (වීඩියෝ)

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් ඊයේ (13) කොල්ල කා තිබෙනවා.

උකස් මධ්‍යස්ථානයේ සිටි සේවිකාවන් දෙදෙනකු බියගන්වා කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 30කට අධික රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කොල්ලකෑමට, කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගැනීමට එහි සේවිකාවන්ට හැකිව තිබෙනවා.

පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

https://youtu.be/GBq39bMy0FQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46