සේවක අර්ථසාධක අරමුදලෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා, 2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බවයි

එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බව එම දෙපාර්තමේන්තුව පවසනවා

එම නිවේදනය

Capture 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?