AFC Banner
AFC Banner
Empty Ad

සෙනසුරාදා සිට බිත්තරයක් පහකින් පහළට

දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් 5.00කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන සෙනසුරාදා (14) සිට බිත්තරයක තොග මිල රුපියල් 5.00කින් අඩුකිරීමටයි තීරණය කර ඇත්තේ.

බිත්තර නිෂ්පාදකයින් ලොරි රථ මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර අලෙවිකරන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර බිත්තර ආනයන සඳහා වන ටෙන්ඩරයට පුද්ගලයින් 20 දෙනෙකු මේ වන විටත් මිල ගණන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට බිත්තර ආනයනය කරන අතර, එහි පළමු තොගය ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?