සෙනසුරාදා සිට බිත්තරයක් පහකින් පහළට

දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් 5.00කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන සෙනසුරාදා (14) සිට බිත්තරයක තොග මිල රුපියල් 5.00කින් අඩුකිරීමටයි තීරණය කර ඇත්තේ.

බිත්තර නිෂ්පාදකයින් ලොරි රථ මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර අලෙවිකරන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර බිත්තර ආනයන සඳහා වන ටෙන්ඩරයට පුද්ගලයින් 20 දෙනෙකු මේ වන විටත් මිල ගණන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට බිත්තර ආනයනය කරන අතර, එහි පළමු තොගය ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14