සුළං බල ව්‍යාපෘති අත් නොහරින බව අදානි කියයි

මන්නාරම සහ පූනරින් හි අදානි සමාගමේ සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා බව අදානි සමූහය පවසනවා.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ එම ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බව නිශ්චිතවම ප්‍රකාශ කරන බවයි.

2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත ඇගයීමට 2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ගත් තීරණය, විශේෂයෙන් නව රජයක් සමඟ, කොන්දේසි ඔවුන්ගේ වර්තමාන ප්‍රමුඛතා සහ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගැලපෙන බව සහතික කිරීම සඳහා සම්මත සමාලෝචන ක්‍රියාවලියක කොටසක් බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික වර්ධනය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 01ක් ආයෝජනය කිරීමට අදානි තවමත් කැපවී සිටින බවයි එම සමාගම පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26