AFC Banner
Empty Ad
Empty Ad

සුහුරු දරුවෙකු බිහි කිරීමට සජබෙන් පොරොන්දුවක් (වීඩියෝ)

රැකියා පසුපස හඹා නොයන සුහුරු දරුවෙකු බිහි කිරීමට අවශ්‍ය සියලුම දේ සමගි ජන බලවේග රජයක් යටතේ නොමිලේ ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක් වෙමින්.

සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 313 වැනි අදියර හෝමාගම හබරකඩ කනිෂ්ඨ විද්‍යාලයේ දී ඊයේ (14) පැවැත්වුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?